ඇයි ලියෝ ප්රයිම් ?

 
 
සාර්ථක වෙළඳාමක් රදාපවතින්නේ නිවැරදි තේරීම සහ නිසි කලට නිවැරදි පියවර තැබීම මතය. අපව අනුගමනය හා විශ්වාස කිරීම ඔබගේ නිවැරදිම තීරණය වේ.

අපි ගැන

අප,සිල්ලර සහ ආයතනික ගනුදෙනුකරුවන් සඳහා ඉතාම හිතකාමී සහනදායී වෙළඳ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා පුළුල් වෙළඳ ගනුදෙනු පහසුකම් සපයන ෆොරෙක්ස් සහ භාණ්ඩ වෙලදපොලේ අතරමැදියෙකු ලෙස කටයුතු කරමින් සිටිමු. වසර ගණනාවක් තිස්සේ ලබාගත් අත්දැකීම් සහ විශේෂීකරණය සමගම , නවීනතම සහ වේගවත් නව්යකරණයෙන් යුත් විසඳුම් පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා ආයෝජන සිදු කර ඇත්තෙමු . අපගේ ව්යාපාර ආකෘතිය සැකසී ඇත්තේ පළපුරුදු සහ ආධුනික සියල්ලටම කිසිම අපහසුවකින් තොරව මුල්ය වෙලදපොලෙන් ඵල නෙලාගැනීමට හැකිවන පරිද්දෙනි. ඔබ තැරව්කරුවෙකු සෙවීමේ නිරත වන්නෙක් නම් තවත් බලා නොසිට අප හා එක්වන්න.

Carolina May

(Chief Marketing Officer)

"After working for more than 10 years in the industry, what attracted me to join LeoPrime was, their eagerness to help traders through a transparent and cost effective platform which keeps always the client's best interest in mind. Each team member is responsible to deliver our commitment to the traders."

විනිවිදභාවය

වඩාත් විනිවිද පෙනෙන වෙළඳපලකට සෘජු වෙළෙඳපොළ ප්රවේශය අප විසින් පිරිනමනු ලබයි . මෙය සිදු කරන්නේ වෙළඳපොළ පිළිබඳ හොඳම යාවත්කාලීන දර්ශනය හා එහි සිදුවීම් ඉදිරිපත් කිරීමට ඉහළම ස්ථරයේ ද්රවශීලතා සපයන්නන් සමග හවුල් වීමෙනි. රෙගුලාසි වලට අනුකූල වීමෙන්, නිසි පරිදි මූල්ය වෙලඳාමට පැහැදිලි විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් අපි නිහතමානීව ආඩම්බර වෙමු.

අඩු පිරිවැය

ඔබේ කාලය සහ මුදල්වල වටිනාකම අපි නිසි ආකාරයෙන් තේරුම් ගෙන සිටිමු . ක්ෂණික තැන්පතු සහ මුදල් ගනුදෙනුකරුවන්ට ක්ෂණිකව ලබා දීමෙන්, අපි තරඟකාරිත්වයකින් වෙන් වී, ඔබගේ බලාසිටීමේ පොරොත්තු කාලය සම්පූර්ණයෙන් කපා හැර තිබේ. ඔබේ තැන්පතු හා මුදල් ආපසු ගැනීම සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකරන අතර ඔබේ සියලු මුදල් වටිනාකම්ම ලබාදෙන බවට අපි සහතික වෙමු .

උපායමාර්ගය

අපගේ දිගුකාලීන විශේෂඥතාව සහ වෙළඳපල තත්ත්වයන් පදනම් කරගත් විශ්ලේෂණ මගින් හොඳම වෙළඳ වටපිටාවක් ලබාදීමට අපි කටයුතු කරමු . අවම විසිරීම්(SPREAD ) හා අසමසම ද්රවශීලතාව සමඟ අපගේ ගනුදෙනුකරුවන් කේන්ද්රීය කරගත් ක්රමෝපායන් වෙළෙඳපොළේ වේගයට සහ ප්රවණතාවයට අනුකූල වේ.

තාක්ෂණය

අඩු පිරිවැයක් සහිත,වඩා වේගවත් විසදුම් ලබාදිය හැකි අති සුපිරි තාක්ෂණයක් හරහා අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්යතාකඩිනමින් ක්රියාත්මක කිරීම සඳහා අපට හැකියාව ඇත . ලියෝප්රයිම් ද්රවශීලතා සංචිතය හා එක්ව ඇති මෙටාට්‍රෙඩර් 4 වේදිකා (MT4) පර්යන්තයේ මෙම ලක්ෂණ අත්විදීමට අප හා එක්වන්න

ක්ෂණික ආපසු ගැනීම්

ප්රමාද වීමෙන් තොරව ඔබගේ මුදල් ලබාගැනීමේ අවස්ථාව ඇත. කිසිදු පැකිලීමකින් තොරව ඕනෑම වේලාවක හෝ ස්ථානයකදී ඔබගේ මුදල් ලබාගැනීමට පිවිසෙන්න. ඉලෙක්ට්රොනික් ගෙවීම් පද්ධතිවල වාසි භාවිතා කරමින්, ඔබගේ ගිණුමෙන් ක්ෂණිකව මුදල් ඉවත් කර තත්පරය ගණනාවක් ඇතුලතදී ඔබගේ මුදල් පසුම්බියට තැන්පත් කරනු ඇත!.

Instant Withdrawal

ලියෝප්රයිම් ලෝකය වෙත සාදරයෙන් පිළිගනිමු!

Ease of Trade
මුල්ය වෙළදාම් කිරීමේ පහසුව

අපි ,අන් කිසිම තැරව්කරුවෙකුට සමකල නොහැකි අසමසම වූ ගනුදෙනුකරු කේන්ද්රීය අත්දැකීමක් වෙළෙන්දාට ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරමු . ක්ෂණික මුදල් ආපසු ගෙවීම් සහ තැන්පතු කිරීම , ඔබේ වෙළඳාමේ පහසුව සහ සුරක්ෂිතභාවය හා වඩාත් තහවුරු කරයි.

Expert Team
විශේෂඥ කණ්ඩායමක්

ලොව පුරා වෙළදුන්ගේ අවශ්යතාවයන් අවබෝධ කරගත් සහ සහ ගෝලීය කර්මාන්තයේ ප්රමිතිය සඵල කරගැනීමට කටයුතු කරන , අති විශිෂ්ට දැනුමෙන් යුත් වෘත්තිකයන්ගේ කණ්ඩායමක් හා නවීන තාක්ෂණක් අප සතු වේ.

Wide-Angle Approach
පුළුල් කෝණික ප්රවේශය

සියලු නීත්යානුකූල වෙළඳ උපාය මාර්ග හා ක්රමවේදයන් සඳහා විවෘතව පවතින අතිශයින්ම සමමුහුර්ත පරිසරයක් තුළ අපි ක්රියාත්මක වී සිටී . නියාමනය හා අනුකූලත්වයට අනුගත් වෙමින් ඉහළම ප්රමිතීන් පිළිපැදීම හරහා ඔබේ ගනුදෙනු සියල්ල නීත්යානුකූලව සුරක්ෂිත බව සහතික කරමු.

Our Business Values
අපගේ ව්යාපාර වටිනාකම්

අපගේ සාර්ථක ඉදිරි ගමන සඳහා ඒකාබද්ධ ව්යාපාර වටිනාකම් බලගැන්වීම කෙරෙහි අප විශ්වාස තබා ඇත්තෙමු. විශ්වාසනීයත්වය හා විශ්වාසය දිනා ගැනීමෙන්, සේවාදායකයන් හට අනර්ඝ සේවාවක් සැපයීම අපගේ අරමුණ වී ඇත.

Mutual Interest
අන්යෝන්ය සහයෝගීතාව

ඔබේ සාර්ථකත්වය අපගේ සාර්ථකත්වය පිළිබිඹු කරයි. අපගේ අවශ්යතාව වන්නේ අන්යොන්ය වශයෙන් ප්රතිලාභ ලබා ගැනීමි . අපි විශ්වාසය දිනාගනිමින් සබඳතා ගොඩනඟා අපගේ වෙළඳුන්ගේ අවශ්යතා සපුරාලීම සඳහා සෑම උත්සාහයක්ම දරමු.

Client Focus
සේවාදායකයින් කෙරෙහි අවධානය

සේවාලාභියාගේ අවශ්යතා අපගේ පළමු හා ප්රමුඛතම ප්රමුඛතාවයකි. එබැවින් අවංක සහ පරිපූර්ණ සේවාදායකයින් පදනම් කරගත් සේවාවක් තුළින් සේවාදායකයින් වෙත අපි අගනා සේවාවක් වටිනාකම් රාශියක් ලබාදෙන්නෙමු . අපගේ සේවාලාභියාගේ ප්රතිචාරය ඉතා ඵලදායී ලෙස සලකන අතර එයට ඉතා ඕනෑකමින් එ කාලෝචිත විසඳුමක් සැපයීම සඳහා අපි නිරන්තරයෙන් කටයුතු කරමු .

අපගේ වෙළද සර්වරය - LD4

වඩා හොඳ වේගයෙන් ක්රියාත්මක කිරීම සඳහා අපගේ වෙළද සර්වරය, Equinix LD4 හි අපගේ ද්රවශීලතා සැපයුම්කරු ළඟම පිහිටා ඇත. අපගේ ද්රවශීලතා සැපයුම්කරුවන්ට වැඩි වශයෙන් සමීප වීම මගින් , ඔබගේ වෙළද ක්රියාකාරකම් ඔබට අඛණ්ඩව 0.1 ms දක්වා ප්රමාදයකින් තොරව ක්රියාත්මක කල හැක

 
ලියෝප්‍රයිම් සර්විසස් ලිමිටඩ් මාර්ෂල් දූපත් වල (ලියාපදිංචි අංකය 95149) ලියාපදිංචි කර ඇති අතර, මාෂල් දූපත් ව්යාපාර සංස්ථා පනත අනුව නියාමනය කරනු ලැබේ.සමාගමේ ලිපිනය: අජෙල්ටෙක් පාර, අජෙල්ටෙක් අයිලන්ඩ්, මජුරෝ , මාෂල් දූපත් MH96960.

අවදානම් අනතුරු ඇඟවීම: උත්තෝලිත නිෂ්පාදන වන FX සහ CFD, ඉහළ අවදානමකට යටත් වන අතර ඔබේ ආයෝජනය කර ඇති ප්රාග්ධනය අහිමිවිය හැකිය. එබැවින්, ෆොරෙක්ස් සහ CFD සියලු ආයෝඡකයින් සඳහා සුදුසු නොවේ. ඔබ අහිමි වීමට සූදානම් නැති ප්‍රමාණයට වැඩ ඔබ අවදානමට ලක් නොවිය යුතුය. වෙළඳාම තීරණය කිරීමට පෙර කරුණාකර අදාළ අවදානම ඔබ වටහා ගත යුතු අතර ඔබේ අත්දැකීම් සැලකිල්ලට ගන්න. අවශ්ය නම් ස්වාධීන උපදෙස් ලබා ගන්න.

ලියෝප්‍රයිම් සර්විසස් ලිමිටඩ්, එක්සත් ජනපදය, බෙල්ජියම, උතුරු කොරියාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ඊශ්‍රාලය සහ ජපානය වැනි ඇතැම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට තම සේවාවන් ලබා නොදෙනු ඇත.
© 2018 ලියෝප්‍රයිම් සර්විසස් ලිමිටඩ් - සියළුම හිමිකම් ඇවිරිණි